-
දිවයිනේ ඕනෑම රෝහලක සහ නිවසක උපස්ථාන සේවාව.
Welcome To Suwasarana Attendant Service
-
රෝගීන් හට නැවතී වගකීමක් සහිත උපස්ථාන සේවාව.
Better Health Care
-
පැය 24 පුරා විශ්වාසනීය සේවය.
24 Hours Service
Our Vision & Mission
අපගේ දැක්ම හා මෙහෙවර සමාජ ආර්ථිකයට දායකත්වයක් ලබා දී රෝගියකුට අවශ්‍ය හෙදකම ලබාදී ඔහු හෝ ඇය නිරෝගී පුද්ගලයෙකු සේ ඔබට භාර දීමය.
Emergency Service
රෝගීන් සඳහා හදිසි ප්රතිකාර අවශ්‍ය වූ විටෙක ගිලන් රථ සේවා සහයද ලබා දේ.
Trained Attendants
රෝගීන් සඳහා ප්රතිකාර කිරීමට පැය 24 පුරාම දක්ෂ හෙද නිලධාරීන් පිරිස කැපවී සිටිනවා.
100+
Staff
2
Branches
24x7
Island Wide Service
18000+
Clients
SERVICES
විශ්වාසනීය සහ හොඳින් අත්දැකීම් ලත් හෙද කාර්ය මණ්ඩලය මගින් අපගේ ගනුදෙනුකරුවන්ගේ රෝගී වී සිටින තමන්ගේ පවුලේ පුද්ගලයෙකුට උපරිම හෙද සත්කාරයක් රෝගීන්ට ලබා දෙනවා. රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන්ට සහභාගී වීමෙන් අපට ගුණාත්මක සෞඛ්‍යය සේවාවක් පවත්වා ගත හැකිය. අපේ හෙද නිලධාරීන් නිවසේ රෝගීන් සඳහා සෞඛ්‍යය සේවාවක් සපයයි. ඔවුන්ව පවුලේ සාමාජිකයෙකු වැනි ආදරය හා රැකවරණය ලබා දෙමින් හොඳින් රැකබලා ගනී.
- ඖෂධ හා සුදුසු කෑම වර්ග ලබා දීම.
- හදිසි ගිලන් රථ සේවා සහය ලබා දීම.
- පෝෂණ නල කළමනාකරණය කීරීම.
- රෝගියාව පිරිසිදු කිරීම, ස්නානය සහ පෝෂණය කිරීම.
- රෝගියාගේ ආරක්ෂාව ගැන බලාගැනීම.
- රෝගියාගේ රුධිර පීඩනය, මුත්‍රා, සීනි පිලිබද සොයාබැලීම.
our staff
H.D.S.K Hathurusinghe
Managing Director
S.S. Kalarachchi
Chief Manager
B.H.C. Kavindya
HR Manager
Attendant Staff
Suwasarana
Contact
Head Office
- No.1/1/1,Cyril Jansz Road, Madakubura Junction, Panadura.
- Mobile : 077 - 4682577
- Whatsapp : 071 - 5519916
Branches
Panadura
- No.7C/1,Cyril Jansz Road, Panadura.
- Mobile : 077 - 7214227
- Whatsapp : 071 - 5519916
Horana
- No.223/2A,Aguruwathota Road, Wawala Road, Horana
- Landline : 034 - 7916217
- Mobile : 077 - 6302190
- Whatsapp : 071 - 5519916
Suwasarana Nursing & Attendant Service
About us
දිවයිනේ ඕනෑම රෝහලක සහ නිවසක ප්රතිකාර ලබන රෝගීන් හට නැවතී වගකීමක් සහිත උපස්ථාන සේවාවක් සඳහා විශ්වාසනීය උපස්ථායක මහත්ම මහත්මීන් සඳහා විමසන්න.