s1

About Us

දිවයින පුරා විසිරී ඇති මෙම හෙද සේවා සත්කාරය පුරා වසර 10 ක පළපුරුද්දක් ඇති නිවාස හා රෝහල් වල නැවතී සිටින රෝගීන් හට අවශ්‍ය සෞඛ්ය සේවා සපයන ප්රමුඛතම ආයතනයක් වේ. අපගේ සේවාදායකයින් හට ගුණාත්මක සේවයක් ලබාදී රෝගීන් සඳහා ආරක්ෂණ සේවාවන් සැපයීමට අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා කැපවී සිටී.

OUR FACILITIES

100

Staff

3

Branches

24x7

Islandwide Service

2500

Clients

s1

Our Service

විශ්වාසනීය සහ හොඳින් අද්දැකීම් ලත් හෙද කාර්ය මණ්ඩලය මගින් අපගේ ගනුදෙනුකරුවන්ගේ රෝගී වී සිටින තමන්ගේ පවුලේ පුද්ගලයෙකුට උපරිම හෙද සත්කාරයක් රෝගීන්ට ලබා දෙනවා. රෝගීන්ගේ ප්රතිකාර සේවාවන්ට සහභාගී වීමෙන් අපට ගුණාත්මක සෞඛ්ය සේවාවක් පවත්වා ගත හැකිය. අපේ හෙද නිලධාරීන් නිවසේ රෝගීන් සඳහා සෞඛ්ය සේවාවක් සපයයි. ඔවුන්ව පවුලේ සාමාජිකයෙකු වැනි ආදරය හා රැකවරණය ලබා දෙමින් හොඳින් රැකබලා ගනී.

  • ඖෂධ හා සුදුසු කෑම වර්ග ලබා දීම.
  • හදිසි ගිලන් රථ සේවා සහය ලබා දීම.
  • පෝෂණ නල කළමනාකරණය කීරීම.
  • රෝගියාව පිරිසිදු කිරීම, ස්නානය සහ පෝෂණය කිරීම.
  • රෝගියාගේ ආරක්ෂාව ගැන බලාගැනීම.
  • රෝගියාගේ රුධිර පීඩනය, මුත්රා, සීනි පිලිබද සොයාබැලීම.

Our Staff

img
Managing Director

H.D.S.K. Hathurusinghe

img
Chief Manager

S.S. Kalarachchi

img
Attendant Staff

Suwasarana

CONTACT US

Contact Address

Head Office

No.273/A,Galle Road,Panadura.(In front of the hospital)

038 - 3385456

077 - 7229531


Branches