• දිවයිනේ ඕනෑම රෝහලක සහ නිවසක උපස්ථාන සේවාව.

    Welcome To Suwasarana Attendant Service

  • රෝගීන් හට නැවතී වගකීමක් සහිත උපස්ථාන සේවාව.

    Better Health Care

  • පැය 24 පුරා විශ්වාසනීය සේවය.

    24 Hours Service

Our Vision & Mission

අපගේ දැක්ම හා මෙහෙවර සමාජ ආර්ථිකයට දායකත්වයක් ලබා දී රෝගියකුට අවශ්‍ය හෙදකම ලබාදී ඔහු හෝ ඇය නිරෝගී පුද්ගලයෙකු සේ ඔබට භාර දීමය.

Emergency Service

රෝගීන් සඳහා හදිසි ප්රතිකාර අවශ්‍ය වූ විටෙක ගිලන් රථ සේවා සහයද ලබා දේ.

Trained Attendants

රෝගීන් සඳහා ප්රතිකාර කිරීමට පැය 24 පුරාම දක්ෂ හෙද නිලධාරීන් පිරිස කැපවී සිටිනවා.

suwasarananursing_about

ABOUT US

දිවයින පුරා විසිරී ඇති මෙම හෙද සේවා සත්කාරය පුරා වසර 10 ක පළපුරුද්දක් ඇති නිවාස හා රෝහල් වල නැවතී සිටින රෝගීන් හට අවශ්‍ය සෞඛ්ය සේවා සපයන ප්රමුඛතම ආයතනයක් වේ. අපගේ සේවාදායකයින් හට ගුණාත්මක සේවයක් ලබාදී රෝගීන් සඳහා ආරක්ෂණ සේවාවන් සැපයීමට අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා කැපවී සිටී.

100+

Staff

2

Branches

24x7

Island Wide Service

18000+

Clients

SERVICES

විශ්වාසනීය සහ හොඳින් අත්දැකීම් ලත් හෙද කාර්ය මණ්ඩලය මගින් අපගේ ගනුදෙනුකරුවන්ගේ රෝගී වී සිටින තමන්ගේ පවුලේ පුද්ගලයෙකුට උපරිම හෙද සත්කාරයක් රෝගීන්ට ලබා දෙනවා. රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන්ට සහභාගී වීමෙන් අපට ගුණාත්මක සෞඛ්‍ය‍ය සේවාවක් පවත්වා ගත හැකිය. අපේ හෙද නිලධාරීන් නිවසේ රෝගීන් සඳහා සෞඛ්‍ය‍ය සේවාවක් සපයයි. ඔවුන්ව පවුලේ සාමාජිකයෙකු වැනි ආදරය හා රැකවරණය ලබා දෙමින් හොඳින් රැකබලා ගනී.

our staff

suwasarananursing_manager

H.D.S.K Hathurusinghe

Managing Director

suwasarananursing_chief_manager

S.S. Kalarachchi

Chief Manager

B.H.C. Kavindya

HR Manager

suwasarananursing_atendant-staff

Attendant Staff

Suwasarana

Contact

Head Office

Branches

Panadura
Horana

Suwasarana Nursing & Attendant Service

About us

දිවයිනේ ඕනෑම රෝහලක සහ නිවසක ප්රතිකාර ලබන රෝගීන් හට නැවතී වගකීමක් සහිත උපස්ථාන සේවාවක් සඳහා විශ්වාසනීය උපස්ථායක මහත්ම මහත්මීන් සඳහා විමසන්න.

Site Visitors

Free counters!